Citizen.lk
 

මෙවර PSL පළමු තරගයෙන්ම වීරයාගේ කිරුළ සංගාට - තරඟයේ විශේෂ අවස්ථා - වීඩියෝ

මෙවර PSL පළමු තරගයෙන්ම වීරයාගේ කිරුළ සංගාට - තරඟයේ විශේෂ අවස්ථා - වීඩියෝ | Pakistan Premier League 2018 1st match
Fri 23 February 2018 1:41 pm
10,564 views

පකිස්ථාන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක තරඟය සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා.

තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් පෙෂාවර් සල්මි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 151 රැස් කිරීමට සමත් වුණා.

එහිදී පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් හෆීස් අර්ධ ශතකයක් වාර්තා කළ අතර නායක ඩැරන් සමී පන්දු 11කින් ලකුණු 29ක් රැස් කළා.

ලකුණු 152ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී සිය ජයග්‍රහණය වාර්තා කළ අතර එහිදී කුමාර් සංගක්කාර ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.තරඟයේ වීරයා සම්මානය හිමිවූයේද කුමාර් සංගක්කාරටයි.

විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News