Citizen.lk
 

අද පැවැත්වීමට තිබූ බරපතළ වංචා දූෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය කල් යයි

අද පැවැත්වීමට තිබූ බරපතළ වංචා දූෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය කල් යයි | parliment
Tue 20 February 2018 2:35 pm
5,819 views

 

 

පාර්ලිමේන්තුවේදී බරපතළ වංචා දූෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදයට අද දිනයේ විවාධයට ගැනීමට නියමිතව තිබූ අතර එම වාර්තාව සිංහල බසින් පමණක් ඉදිරිපත් කර තිබෙන නිසා ගැටළුවක් මතු වී තිබෙනවා.

මේ හේතුවෙන් අද පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව කල් තැබීමටයි කතානායක වරයා තීරණය කළේ. මිනිත්තු 45ක කාලයක් මෙම සැසිය පැවති අතර දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ මෙම වාර්තාව දෙමළ බසින් පරිවර්තනය කර දෙන ලෙසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News