Citizen.lk
 

දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින් - ආර්. සමබන්ධන් හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාග් ප්‍රහාරයක්

දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින් - ආර්. සමබන්ධන් හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාග් ප්‍රහාරයක් | mahinda vs sambandan
Tue 20 February 2018 12:40 pm
11,196 views

 

හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව නොමග යැවීමේ දේශපාලන ව්‍යාපාර දියත් කරන බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව සිදු කළ කතාවක් අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් කියා සිටියේ ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

''දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්. රාජපක්‍ෂ මහතා මේ ක්‍රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින්'' යැයි පවසා සිටියා.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News