Citizen.lk
 

බදාදා අමාත්‍යවරුන්ගේ විෂය සංශෝධනයක්

බදාදා අමාත්‍යවරුන්ගේ විෂය සංශෝධනයක් | kabinet
Tue 20 February 2018 11:58 am
5,108 views

 


කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය සංශෝධනයක් ලබන බදාදා දින සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පැවති ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් දැනට සිටින ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර, අමාත්‍යවරුන්ගේ විෂය පමණක් සංශෝධනය වන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News