Citizen.lk
 

තවත් කෝටිපතියෙකුගෙන් ෆෙරාරි ස්පයිඩර් සුපිරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට - වීඩියෝ

තවත් කෝටිපතියෙකුගෙන් ෆෙරාරි ස්පයිඩර් සුපිරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට - වීඩියෝ | Ferrari Spider In Sri Lanka
Mon 19 February 2018 1:11 pm
7,825 views

කෝටිපති ව්‍යාපාරිකයින් විසින් මිලදී ගත් සුඛෝපභෝගී මෝටර් රථ පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වුණා. ඒ අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරා විසින් මිලදී ගත් බෙන්ට්ලි මුල්සෝන් හෝල්මාක් මෝටර් රථය කාගෙත් අවධානයට යොමු වුණා. එහි වටිනාකම තීරු බදු සහිතව රුපියල් මිලියන 160ක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම මේ වන විට ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ සිල්වා විසින්ද අධි සුඛෝපභෝගී ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් මිලදීගෙන තිබෙනවා. රතු පැහැති මෙම ෆෙරාරි ස්පයිඩර් මෝටර් රථය Sports Edition රථයක් වන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 325ක්. මෙම රථයේ වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවා යන්නට වැයවන්නේ තත්පර 3ක් වැනි ඉතා කෙටි කාලයක්.

හෝකන්දර පිහිටි ඔහුගේ නිවසට මෙම රථය ගෙන ආ අවස්ථාවේ වීඩියෝවයි මේ....

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News