Citizen.lk
 

අවසන් කඩුල්ල අරගෙන බංගලියන්ට පේන්න දනුෂ්ක ගුණතිලක පිච් එක මැද දාපු නයි නැටුම - Video

අවසන් කඩුල්ල අරගෙන බංගලියන්ට පේන්න  දනුෂ්ක ගුණතිලක  පිච් එක මැද දාපු නයි නැටුම -  Video  | Dhanushka gunathilaka cobra dance
Mon 19 February 2018 9:56 am
15,454 views

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මෙම තරඟයේ විශේෂ සිදුවීම් රැසක් සිදුවුනා ඒ අතරින් ධනුෂ්ක ගුණතිලක අවසාන කඩුල්ල ලබාගෙන් ඉදිරිපත් කල නයි නැටුම කාගේත් සිත් ගන්නට සමත් වුනා. 

අවසාන කඩුල්ල අරගෙන පිච් එක මැද ධනුෂ්ක ගුණතිලක දාපු නයි නැටුම  දැකලා  විස්තර විචාරකයනන් පැවසුවේ ශ්‍රි ලංකා කොබ්රා පෙන්වනා යනුවෙන්ය ධනුෂ්ක දාපු නයි නැටුමයි මේ.....

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News