Citizen.lk
 

තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට - උණසුම් තරඟය මෙතනින් නරඹන්න - Video

තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට  - උණසුම්  තරඟය මෙතනින් නරඹන්න  - Video  | watch live Sl vs Ban t 20
Sun 18 February 2018 5:04 pm
6,386 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙහි පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්විය. දීර්ඝ බංග්ලාදේශ සංචාරයද මෙම විස්සයි20 තරගාවලියෙන් අනතුරුව නිමාවෙයි.

තීරණාත්මක විස්සයි 20 තරඟයේ සජීවී විකාශනය පහතින් නරඹන්න...............

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News