Citizen.lk
 

සුපිරි ක්‍රීඩක විරාත් කෝලීගෙන් තවත් ලෝක වාර්තාවක්

සුපිරි ක්‍රීඩක විරාත් කෝලීගෙන් තවත් ලෝක වාර්තාවක්   | virat kholi new record
Sun 18 February 2018 3:09 pm
3,819 views

දෙරටක් අතර පැවැත්වුනු එක්දින තරගාවලියක ලකුණු පන්සියය ඉක්මවූ පළමු වැනි ක්‍රීඩකයා ලෙසින් ලෝක වාර්තා අතරට එක්වීමට ඉන්දීය එක්දින නායක විරාත් කෝලි ඊයේ (17දා) සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදීද පන්දු 96කින් ලකුණු 129ක් වාර්තා කරමිනි.

තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමටත් ඉන්දීය කණ්ඩාය සමත්වූයේ 5-1ක් ලෙසිනි. තරගාවලියේ තරග තුනකදීම තරගයේ වීරයා වූ විරාත් කෝලි ශතක තුනක් රැස්කිරීමට සමත්විය. තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් කෝලි එහිදී පවත්වාගෙන ගිය පිතිකරණ සාමාන්‍ය 186.00කි. තරග හයේදී කෝලි රැස්කළලකුණු සංඛ්‍යාව 558කි.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News