Citizen.lk
 

සීගිරි කැටපත් පවුරේ දිලීර නැසීමට අධි තාක්ෂණික කැමරා සහ උපකරණ යොදාගෙනී

සීගිරි කැටපත් පවුරේ දිලීර නැසීමට අධි තාක්ෂණික කැමරා සහ උපකරණ යොදාගෙනී | segiriya
Sat 17 February 2018 4:50 pm
997 views

 

කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර විද්‍යා අංශය සහ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව සීගිරි කැටපත් පවුරේ දිලීර ඉවත් කිරීමට අධි තාක්ෂණික උපකරණ යොදාගෙන විශේෂඥ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සති කිහිපය පුරා කැටපත් පවුරේ දිලීර රසායනික ද්‍රව්‍ය යොදා ඉවත් කිරීමට පියවර ගැනුණා. එහෙත් පියවි ඇසට නොපෙනෙන දිලීර අංශු ඉවත් කිරීම සඳහා අධි තාක්ෂණික කැමරා සහ උපකරණ භාවිතා කරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News