Citizen.lk
 

බයර්ඩර්, නග්ඩි සහ ටොන්බ් කොළඹට- Photos

බයර්ඩර්, නග්ඩි සහ ටොන්බ් කොළඹට- Photos | navy ship Iran
Sat 17 February 2018 9:51 am
3,767 views

 

ඉරාන නාවික හමුදාවට අයත් බයර්ඩර්, නග්ඩි, ටොන්බ් යන යුද නෞකා ත්‍රිත්වය කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකා ත්‍රිත්වය මෙරටට පැමිණ ඇත්තේ සුහද සංචාරයක් සඳහායි.

කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි සිටි පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව පිළිගැනීම සිදු කර ඇති අතර, ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන සංස්කෘතික සංදර්ශන, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියකට මොවුන් සහභාගිවීමට නියමිතයි.

මෙම ඉරාක නාවික හමුදාවට අයත් නෞකා 03 ලබන 19 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News