Citizen.lk
 

ජනාධිපතිගෙන් SLFP සහ SLPP එකතු කරන්න කමිටුවක්

ජනාධිපතිගෙන් SLFP සහ SLPP එකතු කරන්න කමිටුවක් | SLFP vs SLPP
Fri 16 February 2018 1:46 pm
3,306 views

 


එකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී ආණ්ඩුවක් සෑදීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනාධිපතිවරයා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව එකාබද්ධ විපක්ෂය පවසනවා.

ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි.

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News