Citizen.lk
 

මේ දවස්වල මං මැච් බලන්නේ නෑ - පුහුණුකරු ගැන ඇසූ ප්‍රශ්නයටත් උත්තර නොදෙයි - ලංකාවේ ජයග්‍රහණයෙන් පසු සංගා කියූ කතාව - වීඩියෝ

මේ දවස්වල මං මැච් බලන්නේ නෑ - පුහුණුකරු ගැන ඇසූ ප්‍රශ්නයටත් උත්තර නොදෙයි - ලංකාවේ ජයග්‍රහණයෙන් පසු සංගා කියූ කතාව - වීඩියෝ | Kumar Sangakkara Speaks About Sri Lankan Cricket
Fri 16 February 2018 1:42 pm
28,098 views

මාර් සංගක්කාරගෙන් පැවසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ දිනවල තමන් තරඟ නරඹන්නේ නැති බවයි. ඒ නිසාවෙන් ඔහුට ඒ ගැන කිව නොහැකි බව සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර නව පුහුණුකරු සම්බන්ධයෙන්ද ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසූ අතර එයට පිළිතුරු දුන් සංගක්කාර පවසා සිටියේ ඒ පිළිබඳව තමන් මේ අවස්ථාවේ ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News