Citizen.lk
 

ජනාධිපති නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත්සන් තබන ගිවිසුම

ජනාධිපති නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත්සන් තබන ගිවිසුම | SLFP vs SLPP
Fri 16 February 2018 9:21 am
8,778 views

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර අද (16දා) ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පෙ.ව. 9.00ට මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

එහෙත් මේ සඳහා ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා සහභාගී නොවන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News