Citizen.lk
 

බංගලියන්ගේ නයි නැටුමට රිදෙන්න උත්තරයක් දුන් සිංහයින්ගේ වාර්තාගත සුපිරිම හඹායෑම - වීඩියෝ

බංගලියන්ගේ නයි නැටුමට රිදෙන්න උත්තරයක් දුන් සිංහයින්ගේ වාර්තාගත සුපිරිම හඹායෑම - වීඩියෝ | Sri Lanka Vs Bangladesh T20 2018
Fri 16 February 2018 8:57 am
17,302 views

කුසල් මෙන්ඩිස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ බංග්ලාදේශය ලබාදුන් දැවැන්ත අභියෝගය (193) සාර්ථකව හඹා යමින් ෂෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු 6 ක ජයක්‌ ලබා ගැනීමට සමත් විය. 


ඒ්ත් සමග ශ්‍රී ලංකාව 1-0 ක්‌ ලෙස තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉදිරියක්‌ ලබාගත් අතර අදාළ ජය ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ඉතිහාසයේ හඹාගොස්‌ ජයගත් වැඩිම ඉලක්‌කය වශයෙන් ද සටහන් විය.

මීට පෙර ඔස්‌ට්‍රේලියාවට එරෙහිව ලකුණු 176 ක්‌ හඹාගොස්‌ තිබූ වාර්තාව ඒ සමගම බිඳ වැටුණි.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමග පළමුවෙන් පිති ප්‍රහාරය සුදසු යෑයි බංග්ලාදේශ නායකයා ගත් තීරණයට සාධාරණයක්‌ ඉටු කරමින් සිය ඉතිහාසයේ විස්‌සයි විස්‌ස තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් ලකුණු 193 ක්‌ රැස්‌කර ගත්තේය.

එයට පිළිතුරු වශයෙන් ඕවර 16යි පන්දු 4කදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වූ අතර මේ එම තරඟයේ විශේෂ අවස්ථායි....

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News