Citizen.lk
 

ලංකාවේ කෝටීපතියන් අතර පළමු ස්ථානය හිමි වන ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමකට ඔහු වෙනුවෙන් නිපදවා ලංකාවට ගෙනාව Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය - Photos

ලංකාවේ කෝටීපතියන් අතර පළමු ස්ථානය හිමි වන ධම්මික පෙරේරා ගේ  විශේෂ ඉල්ලීමකට ඔහු වෙනුවෙන් නිපදවා ලංකාවට ගෙනාව Mercedes-Benz G63 turbo  සුපිරි මොටර් රථය - Photos | dammika perera new car Mercedes-Benz G63 turbo
Thu 15 February 2018 10:58 am
35,377 views

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව සුපථල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සුපිරි මොටර් රථයක් ගෙන් වා තිබෙනවා.

Mercedes-Benz G63 turbo ගණනයට අයත් වන මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ශ්‍රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බව වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙනවා මේ එම සුපිරි රථයේ ජායාරූප කිහිපයකි.....

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News