Citizen.lk
 

කැබිනට් රැස්වීම ඇරඹෙයි වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක්

කැබිනට් රැස්වීම ඇරඹෙයි වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් | kabinet
Wed 14 February 2018 11:05 am
3,465 views

 

කැබිනට් රැස්වීම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී යහපාලන රජය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කෙරෙනු ඇති.

එමෙන්ම ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සකච්ඡාවේ තීන්දු තීරණ ද අගමැතිවරයාගේ ස්ථාවරය පිළිබඳවද කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි දී ඒ සම්බන්දයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ ද අදහස් තවදුරටත් සාකච්ජා කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News