Citizen.lk
 

සාකච්ඡා ගනනාවකට පසු එජාපයේ අවසන් තීන්දුව දෙයි - ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

සාකච්ඡා ගනනාවකට පසු එජාපයේ අවසන් තීන්දුව දෙයි - ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි | ranil maithree
Tue 13 February 2018 10:10 pm
19,067 views

 

අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙනවා.

ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා අතර ද මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝදනවලට පාර්ලිමේන්තුවේ දී සහය ලබාදීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News