Citizen.lk
 

කුසල්ට විස්සයි විස්ස තරඟය අහිමිවෙයි - කුසල් වෙනුවට කුසල් මෙන්ඩිස් සංචිතයට

කුසල්ට විස්සයි විස්ස තරඟය අහිමිවෙයි - කුසල් වෙනුවට කුසල් මෙන්ඩිස් සංචිතයට  | kusan janith injured
Tue 13 February 2018 5:20 pm
1,362 views

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රහාරක පිතිකරු කුසල් ජනිත පෙරේරා බංග්ලාදේශය හා පැවැත්වෙන මීලඟ විස්සයි විස්ස සංචිතයෙන් වෛද්‍ය උපදෙස් හේතුවෙන් ඉවත් කර තිබෙනවා.

 බංග්ලාදේශයේ පැවති එක්දින තුන්කොන් තරගාවලිය අතරතුර සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගය අතරතුර ආබාධයකට ලක්වූ ජනිත් හට නැවතත් යථා තත්ත්වයට පැමිණීමට වෛද්‍ය උපදෙස් අනුව තවත් යම් කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත.

විස්සයි විස්ස සංචිතයට මින් පෙර කුසල් ජනිත් පෙරේරා නම් වී තිබුනද, ඊයේ දිවයිනෙන් පිටත් වූ කණ්ඩායම් සගයින් සමග ඔහු පිටත් වූයේ නැත.  ඔහුගේ ස්ථානය කුසල් මෙන්ඩිස් විසින් හිමිකරගනු ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News