Citizen.lk
Citizen News Line
 

පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලලා ජයග්‍රහණය කරපු ලංකාවේ ප්‍රථම ආදීවාසි මහජන නියෝජිත වරිය - Photos

පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලලා ජයග්‍රහණය කරපු ලංකාවේ ප්‍රථම ආදීවාසි  මහජන නියෝජිත වරිය  -  Photos  | sri lanka frist Indigenous women fight a election win
Tue 13 February 2018 1:16 pm
6,123 views

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.

ඩබ්. එම් ශිරෝමාලා නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News