Citizen.lk
 

අගමැති ධූරයේ වෙනස ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් ප්‍රකාශයක්

අගමැති ධූරයේ වෙනස ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් ප්‍රකාශයක් | Prime Minister Post Issue on UNP
Tue 13 February 2018 9:52 am
4,186 views

අගමැති ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඒක්සත් ජාතික පක්ෂය නිවේදනය කරනවා. එම පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික‍්‍රම මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ජාවෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවිවල මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව අගමැති ධුරය සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරී යනවා. එම කට කතා වල කිසිදු සත්‍යක් නොමැති බවයි අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News