Citizen.lk
 

රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක්

රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් | ragama fire
Tue 13 February 2018 8:00 am
253 views

 

රාගම ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රී 10.50 ට පමණ රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති අතර, ගින්න හේතුවෙන් ජිවිත හානි සහ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි රාගම පොලිසිය පැවසුවේ.

සිදුව ඇති දේපල හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නෑ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News