Citizen.lk
 

පාපන්දු ලෝක කුසලානය විශේෂිත ගුවන් යානයකින් දිවයිනට

පාපන්දු ලෝක කුසලානය විශේෂිත ගුවන් යානයකින් දිවයිනට | fifa cup
Tue 23 January 2018 11:28 am
8,333 views

 

මේ වසරේදී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි. රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය කරන මෙම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන එම විශේෂත්වයක්.

ඒ සඳහා විශේෂිත ගුවන් යානයක් සූදානම් කර ඇති අතර අද සවස කුසලානය රැගෙන එම යානය කටුනායක ගුවන් තොටුපොළට ළගා වීමට නියමිතයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ කුසලානය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් සිදු කරන අතර, හෙට එය මහජනතාවගේ දැක ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශයේ තබනු ඇතී.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News