Citizen.lk
 

සින්ගින් හායි හායි හිප්පි හිප්පි හායි - හිටපු ජනපතිනිය දාපු අපූරු ඩාන්ස් එක - Video

සින්ගින් හායි හායි හිප්පි හිප්පි  හායි  - හිටපු ජනපතිනිය දාපු අපූරු  ඩාන්ස් එක - Video  | former President chandrika Chandrika Kumaratunga
Sat 20 January 2018 5:19 pm
8,997 views

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවාහ උත්සවයකදී ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ සමඟ සිදු කල නර්තනය පිළිබදව මුළු රටේම කතා බහකට ලක් වුනා. ඒ උණසුම යන්න කලින් අපට තව අපූරු නර්තනයක් ගැන දැනගන්න ලැබෙනවා. මේ නර්තනය සිදු කරන්නේ හිටපු ජනාධිපතිය චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියයි අපූරු ගීතයකට චන්ද්‍රිකා මහත්මිය නර්තනයක යෙදුන හැටියි මේ.........

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News