Citizen.lk
Citizen News Line
 

බෝක්කුවක් යට සගවා තිබූ කිලෝ ග්‍රෑම් පහක විශාල බෝම්බයක් සොයාගනී

බෝක්කුවක් යට සගවා තිබූ කිලෝ ග්‍රෑම් පහක විශාල බෝම්බයක් සොයාගනී | xxccccc
Fri 20 January 2017 1:58 pm
179 views

 

යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සගවා තිබූ කිලෝ ග්‍රෑම් පහක පමණ විශාල බෝම්බයක් අද 20 දා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. මෙම බෝම්බය එල්.ටී.ටී,ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක පලකරනවා.

පළාතේ ධීවරයින් දෙදෙනෙකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබදව පොලීසියට තොරතුරු දැනුම් දී තිබේ. එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැණුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවද පොලීසිය සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News