Citizen.lk
 

අධිකරණය අද පොහොට්ටුව, මහරගමන් එළියටම දමයි

අධිකරණය අද පොහොට්ටුව, මහරගමන් එළියටම දමයි | maharagama nomination
Fri 19 January 2018 11:05 am
2,612 views

 

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභා කළා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්‍රභා විය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News