Citizen.lk
Citizen News Line
 

බස් රථයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 52 කු ජීවිතක්ෂයට

බස් රථයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 52 කු ජීවිතක්ෂයට | 52 die as bus catches fire
Thu 18 January 2018 4:02 pm
6,822 views

 


කසකස්ථානයේ බස් රථයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 52 කු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ බස් රථයේ සිටි පස්දෙනෙකු පමණක් සිද්ධියෙන් දිවි ගලවාගෙන ඇති බවයි.

උස්බෙකිස්ථාන ජාතිකයින් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස් රථය අනතුරට පත්ව ඇත්තේ කසකස්ථානයේ ඉන්ග්‍රිස් ප්‍රාන්තයේදීයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News