Citizen.lk
 

ජනාධිපති පුත් දහම් සිරිසේනගේ උපන්දිනය සැමරුවෙ මෙහමෙයි

ජනාධිපති පුත් දහම් සිරිසේනගේ උපන්දිනය සැමරුවෙ මෙහමෙයි | daham sirisena birthday
Thu 18 January 2018 3:46 pm
7,120 views

 

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ උපන්දිනය ඊයේ (17) දිනයට යෙදී තිබුණා. ඔහු මෙවර තම උපන්දිනය වෙනුවෙන් මීරිගම පිහිටි "අපේ ළමයි" ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දරු දැරියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ ඔහුන්ට අවශ්‍යය පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ පරිත්‍යග කිරීමටයි.


එහිදී ගත් ඡායාරූප පහත දැක්වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News