Citizen.lk
 

කැස්බෑ මස් හා කොටි මස් මුලතිව් වෙළද සැලක - එක් පුද්ගලයෙකු අත් අඩංගුවට

කැස්බෑ මස් හා කොටි මස් මුලතිව් වෙළද සැලක - එක් පුද්ගලයෙකු අත් අඩංගුවට | trigger meat
Thu 18 January 2018 12:21 pm
3,406 views

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ කැස්බෑ මස් හා කොටි මස් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු 

පොලීසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (17) දා ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාට වෙනත් පුද්ගලයෙකු විසින් දඩයම් කරන ලද කොටියෙකුගේ ලැබී ඇති අතර, කැස්බෑ මස් තොගය ඔහු විසින්ම මරා සකස් කරගන්නා ලද මස් තොගයක් බවටයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රදේශ වාසීන් පොලීසියට තොරතුරු ලබාදීම පිළිබදව මුලතිව් පොලීසියේ ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් ගම් වැසියන්ට ස්තූතිය ද පිරිනමා තිබෙනවා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News