Citizen.lk
 

තේරීම් කමිටුවෙන් ඉවත් වුන අරවින්ද ලංකාවට ගෙනාපු සුපිරි මෝටර් රථය Bentley GT V8 S - Photos

තේරීම් කමිටුවෙන් ඉවත් වුන අරවින්ද ලංකාවට ගෙනාපු  සුපිරි මෝටර් රථය  Bentley GT V8 S - Photos  | Aravinda silva new car Bentley GT V8S
Thu 18 January 2018 10:19 am
9,516 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා ගැන පසුගිය දින වල කතා බහකට ලක වුනා ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා

තේරීමි කමිටුවෙන් ඉවත් වුන අරවින්ද ගැන සමාජ මාධ්‍ය ජාල වල ආයෙත් කතා කරන්න පටන්ගෙන ඒ ක්‍රිකට් හේතුවෙන් නම් නෙවෙයි ඔහු මිල දී ගත්ත කෝටී ගණනක් වටිනා සුපිරි මොටර් රථයක් නිසා Bentley GT V8 S Coupe ගණනයට අයත් මෙම මොටර් ලොව සුපතල මොටර් රථ ගණයට අයති වෙනවා ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තිබෙන අරවින්ද ගෙනාව සුපිරි රථයයි මේ...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News