Citizen.lk
 

ඉන්දියාව සමග ඩිජිටල් තාක්‍ෂණය පිලිබඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි.

ඉන්දියාව සමග ඩිජිටල් තාක්‍ෂණය පිලිබඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි. | indian and sri lanaka MUD
Wed 17 January 2018 3:24 pm
2,724 views

 

පසුගිය දා විදුලි සන්දේශ ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාත්, ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අධිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක්‍ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංකර් ප‍්‍රසාද් අතර මෙම අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිනි.

ඒ අතර, තොරතුරු තාක්‍ෂණ හා ඉලෙක්ට්‍රොනික් ශ්‍රේත‍්‍රයට අයත් අවබෝධතා ගිවිසුමක්, ආදර්ශ ඉ- කාර්යාල ක‍්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල් කතිකාවතක් ඇරඹිමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූහ.

එමෙන්ම දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදාගැනීමේ වැදගත්කමද මෙහිදි අවධාරණය කෙරිනි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News