Citizen.lk
 

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා ගම්ලත් ඩෙංගු උණෙන් මියයයි - Photos

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා ගම්ලත්  ඩෙංගු උණෙන් මියයයි - Photos  | siripala gamalath daughter ranjala gamlath death  Dengue fever causes
Wed 17 January 2018 9:51 am
21,581 views

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ  දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 දා) අලුයම අභාවප්‍රාප්ත විය

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය Interior Design ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ අතර ඇයටම අයත් පුද්ගලික සමාගමක් පවත්වා යමින් සිටියාය. මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවකි. මියගිය රංජලා ගම්ලත් මහත්මියගේ දේහය මේ වන පොළොන්නරුව නිවසේ තැන් පත් කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News