Citizen.lk
 

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදින් හඳුනා නොගත් කළු පැහැත් යකඩ බොල ම‍තුවෙයි

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදින් හඳුනා නොගත් කළු පැහැත් යකඩ බොල ම‍තුවෙයි | BALL
Wed 17 January 2018 9:31 am
3,394 views

 

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ධීවරයින් පිරිසකට ඊයේ (16දා) සවස කලු පැහැති විශාල යකඩ බෝල 2ක් හමු වී තිබෙනවා.

අදාළ යකඩ බෝල දෙක ධීවරයින් විසින් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට බාර දී ඇති අතර එහි බර කිලෝ ග්‍රෑම් 25 ක පමණ වන බවටයි වාර්තා වෙන්නේ.

මෙම යකඩ බෝල මොනවා දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ පිළිබඳව මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News