Citizen.lk
Citizen News Line
 

ලංකාවේ දවස් දෙකකට කලින් ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නෙ - ජනපතිට තරුණියක් තැබූ ටිවිටර් පණිවිඩය

ලංකාවේ  දවස් දෙකකට කලින් ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නෙ -  ජනපතිට තරුණියක් තැබූ ටිවිටර් පණිවිඩය  | kavindya twitter post to president
Tue 16 January 2018 6:37 pm
6,505 views

ස්කාගාරවල සහ මත්පැන් අලෙවි සැල් වලින් , මිලට ගැනීමට සහ ඒවායේ සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම පසු ගි දවසක රජය විසින් ඉවත් කරනු ලැබුනා, එහෙත් අවසර ලබා දී දින කිහිපයක් ගත වීමට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම චක්‍රලේඛනය අහෝසි කරන ලෙස නියෝගයක් ලබා දුන්නා. එම නියෝගයත් සමඟ සාමාජ මාධ්‍ය ජාල වල විවිධ අදහස් පළ වුනා

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සටහනක් තබමින් ට්විටර් සමාජ ජාලයේ අදහස් පළ කරමින් පවසා තිබුණේ

"ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න." යනුවෙනි

වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීමටත් මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීමටත් අවසර හිමිවිය. නමුත් ශ්‍රි ලාංකික සංස්කෘතියට හා සදාචාරයට නොගැලෙපන නිසා ජනපති තුමන්ගේ මෙම තීරණය බොහෝ දෙනා කැමත්ත පල කරත් ඇතමි පිරිස් එය පුරුෂෝත්තමවාදය ලෙස සඳහන් කරයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News