Citizen.lk
Citizen News Line
 

ගුවන් ධාවන පථයෙන් ඉවත පැන මගීන් 168 ක් සමඟින් මුහුදට වැටෙන්න ගිය තුර්කි ගුවන්යානය නූලෙන් බේරුන හැටි - Photos - Video

ගුවන් ධාවන පථයෙන් ඉවත පැන  මගීන්  168 ක් සමඟින්  මුහුදට වැටෙන්න ගිය  තුර්කි ගුවන්යානය  නූලෙන් බේරුන හැටි - Photos - Video  | Plane skids off runway at Trabzon Airport in Turkey
Mon 15 January 2018 11:37 am
9,865 views

ට්‍රැබ්සන් ගුවන් තොටුපලේදී තුර්කි ගුවන් යානයක් අනතුරට ලක් වුණා. එය ගුවන් ගත කිරීමේදී ධාවන පථයෙන් පිටතට පැන අසල පිහිටි මුහුදේ වෙරළ සීමාව අසල නතර වී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඒ වන විට යානයේ රැඳී සිටි මගීන් සංඛ්‍යාව 168 ක්. අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

මගීන් සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කර ගත් බව පළාත් ආණ්ඩුකාර යූසුල්යාවුස් ප‍්‍රකාශ කළා. අනතුරට හේතුව මෙතෙක් භෙළිවී නැති අතර . පැය කිහිපයක් ගුවන් තොටුපල වසා දමා පරීක්ෂණ සිදු කළ බවයි විදෙස් වාර්තා පවස්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News