Citizen.lk
 

ශ්‍රී ලාංකීය සංගීතයට ජාත්‍යන්තර අත්දැකීමක් ලබාදුන් Aditya Narayan Live In Sri Lanka අති සාර්ථකව අවසන් වෙයි - Photos

ශ්‍රී ලාංකීය සංගීතයට ජාත්‍යන්තර අත්දැකීමක් ලබාදුන් Aditya Narayan Live In Sri Lanka අති සාර්ථකව අවසන් වෙයි - Photos | Aditya Narayan Live In Sri Lanka
Sun 14 January 2018 2:47 pm
1,079 views

බොලිවුඩ් සංගීතයේ සොඳුරුතම අවධිය වූ 1980 - 90 දශකයේදී රසික සිත් මියුරු ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීන ගායක උදිත් නාරායන්ගේ පුතනුවන් මෙන්ම යෞවනියන්ගේ සිහින කුමරා වූ ආදිත්‍ය නාරායන් ශ්‍රී ලංකාවේදී සහභාගී වූ ජාත්‍යන්තරමය සජීවී ප්‍රසංගය ඊයේ (13) කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී අති සාර්ථකව නිමාවට පත්වුණා.

මේ එම ප්‍රසංගයේ ඡායාරූප එකතුවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News