Citizen.lk
 

LTTE සංවිධානයේ බුද්ධි අංශයේ නිල කබායක් හදිසියේ මතු වෙයි

LTTE සංවිධානයේ බුද්ධි අංශයේ නිල කබායක් හදිසියේ මතු වෙයි | LTTE jacket
Sat 13 January 2018 10:54 am
5,081 views

 

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශ විසින් පරිහරණය කරණ ලද නිල කබායක් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පරිහරණය කරණ ලද සියළු දේ යුද්ධය අවසන් වීමත් සමගම ආරක්ෂක අංශ විසින් විනාශ කොට තිබියදී හදිසියේම මෙම කබාය එම ප්‍රදේශයේ තිබීම ආරක්ෂක අංශවලටද විශාල සැකයක් පහල වී තිබේ.

ආරක්ෂක අංශ සැකකරණු ලබන්නේ මෙම කබාය කිසියම් කෙනෙකු ළග තිබී මෙම ප්‍රදේශයට රැගෙනවිත් දමන්නට ඇති බවයි.

මුලතිව් ආරක්ෂක අංශ මේම කබාය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News