Citizen.lk
 

නුවර ප්‍රසංගයකට ගිය සනුකව බලන්න ආව පුංචි සිඟිත්තිය වේදීකාවට නැගලා සනුක එක්ක සරාගයේ සින්දුව කියපු හැටි - Photo / Video

නුවර ප්‍රසංගයකට ගිය සනුකව බලන්න ආව පුංචි සිඟිත්තිය වේදීකාවට නැගලා සනුක එක්ක සරාගයේ සින්දුව කියපු හැටි - Photo / Video  | Sanuka wikramasinghe meet a spacial Fan Kandy
Sat 13 January 2018 9:28 am
11,746 views

 සනුක වික්‍රමසිංහ කියන්නේ දැන් ලංකාවේ ඉන්න ජනප්‍රියම තරුවක්, සනුකගේ ගීතත් හැම කෙනා අතරම ජනප්‍රියයි ඒ නිසාම දැන් සනුකට රට පුරා ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා. ලැබුන ආරාධනයකට සනුක පසුගිය දවසක නුවර ප්‍රසංගයකට සහභාගී වුනා.

ගායන තරු රැසක් සහභාගී වූ මේ ප්‍රසංගයේ සනුක ගේ වෙලාව එනකන් විවේක කාමරයේ සිටිද්දි අපූරු සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ සනුකව බලන්න ආව රසිකයෙක් නිසා, නිතර හමුවන රසිකයන්ට වඩා මේ කෙනා සනුකට සුවිශේෂි වුනා. මොකද සනුක බලන්න ආවේ අවුරුදු 05 ක් වයස පුංචි සිඟිත්තියක් නිසා, පුංචි සිඟිත්තිය සනුක ලඟට ඇවිත් සනුකගේ සාරාගයේ සිංදුවත් කියනවා.

සනුකට හමුවුන මේ අපූරු රසිකාවියත් එක්ක සනුක වේදිකාවට නැගලා සරාගයේ සිංදුව කියපු හැටි ප්‍රසංගය නරඹන්න ආව ප්‍රේක්ෂකයන් හැමෝම පුදුම කරා පුංචි සිඟිත්තිය සනුක එක්ක වේදීකාවේ සින්දු කියපු විදිහයි මේ...

Latest News

You may also like

Latest Videos