Citizen.lk
 

අද සිට බලාත්මක වන පරිදි බාර් අරින වෙලාව වෙනස් කරයි

අද සිට බලාත්මක වන පරිදි බාර් අරින වෙලාව වෙනස් කරයි | bar open time
Thu 11 January 2018 4:05 pm
11,843 views

 මත් පැන් අලෙවිසැල් විවෘත කර තබන කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාත්‍රී 10 දක්වා මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබිය හැකි බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම වේලාවන් අද සිට බලාත්මක වන බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News