Citizen.lk
 

ඇඟ කිළිපොලා යන බිහිසුණු අරුම පුදුම චාරිත්‍රය

ඇඟ කිළිපොලා යන බිහිසුණු අරුම පුදුම චාරිත්‍රය | bulat ants
Thu 11 January 2018 2:25 pm
5,170 views

 

අරුම පුදුම ගෝත්‍රික ජන කණ්ඩායමක චාරිත්‍රයක් පිළිබඳවයි මේ කියන්න යන්නේ. මේක හිතන තරම් සුන්දර චාරිත්‍රයක් නම් නෙමේ සැටෙර – මාවේ කියන්නේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ තිබෙන එක් ගෝත්‍රික ජන කණ්ඩායමක්.

මොවුනගේ දරුවන් වැඩි වියට පා තැබීමේ දී බිහිසුණු චාරිත්‍රයකට මූන දීමට සිදුවෙනවා. ඒ සෑම දරුවෙකුම වේදනා කාරී අත්වැසුම් පැළදීමට සිදුවීමයි. මෙම අත්වැසුම් සදා ඇත්තේ ප්‍රමාණයෙන් තරමක් විශාල දරුනු කුහුඹුවන් විශේෂයක් (bulat ants) ඇතුළට දමා වීම ඇඟ කිළිපොලා යන කරුණක්.

මෙම කුහුඹුවන් වැඩිහිටියන් විසින් අල්ලා ඹෞෂදීය කොල සමග මසු වූ වතුර බඳුනකට දමා නිද්‍රාවට පත් කරන අතර, අනතුරුව පන් වලින් සදාගත් විවිධ සැරසිල්ලෙන් හැඩ ගැන්වු අත්වැසුම් තුලට කුහුඹුවන් දැමීම සිදු කරනවා. අදාල වැඩිවියට පත් කරන දරුවන්ගේ දෑත් වල මෙය දමන්නේ කුහුඹුවන් අවදි වීමත් සමගයි. එවිට කුහුඹුවන් සාමාන්‍ය තත්වයට වඩා දරුණු ලෙස ක්‍රියා කරන බවයි එම වැඩිහිටියන්ගේ විශ්වාසය.

අධික වේදනාවක් ගෙන එන මෙම ක්‍රියාවලිය අවම වශයෙන් විනාඩි 10 ක් වාර 20ක දී සිදුකල යුතුයි. වේදනාව කොතරම් දරුනුද නම් ඇග හිරිවැටී යනවා. ඔහුන්ගේ විශ්වාසයන්ට අනුව මෙමගින් කාය ශක්තිය මෙන්ම මානසීක ශක්තිය ද ඉහළ යන බවයි පෙන්වා දෙන්නේ. උත්සවශ්‍රීයෙන් සිදුකරන මෙම චාරිත්‍රය සඳහා වැඩිහිටියන් බෝහෝ පිරිසක් සහභාගී වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News