Citizen.lk
Citizen News Line
 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කො 4කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කො 4කට ස්ථාන මාරුවීම් | police transer
Thu 11 January 2018 11:19 am
3,807 views

 

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙක්ට ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව රත්නපුර, ගම්පොළ, නිකවැරටිය, මාතලේ කොට්ඨාශ වෙත අනියුත්ත කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos