Citizen.lk
 

මහ පාරේ යන ත්‍රීවිල් මහ මුහුදේ යන්න හදපු අපේ වැඩ්ඩෝ ටික - ලංකාවේ හදපු ත්‍රී විල් බෝට්ටුව - Photos

මහ පාරේ යන ත්‍රීවිල්  මහ මුහුදේ යන්න හදපු අපේ වැඩ්ඩෝ ටික  - ලංකාවේ හදපු  ත්‍රී විල් බෝට්ටුව - Photos   | tree weel boat Sri lanka first time
Wed 10 January 2018 10:36 am
1,612 views

ත්‍රී වීල් රථය කියන්නේ ලංකාවේ මිනිසුන්ට වඩාත් සමීප වාහනයක්, සමාජයේ හැම පන්තියකම පුද්ගලයින් ත්‍රීරෝද රථ ප්‍රයෝජනයට ගන්නවා ඒ නිසාම ලංකාව තුළ ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් දැක ගත හැකියි. මහ පාරේ යන්න හැමෝටම උදව් වෙන ත්‍රී රෝද රථයක් මහ මුහුදේ පදින්න පුළුවන් විදිහට බෝට්ටුවක බවට පත් කරලා තරුණයින් පිරිසක් අමුතුම වැඩක් කරලා

මේ තරුණයින් පිරිස ත්‍රී රෝද රථයට බෝට්ටුවක් විදිහට වෙනස් කරලා මුහුදේ අරන් ගිහින් පරික්ෂා කරලා තියෙනවා. ඔවුන්ගේ ඒ වැඩේ සාර්ථක වෙලා තියෙනවා, ඒ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් පවතිනවා. උත්සහ කිරීමෙන් සිදු කළ නොහැකි දෙයක් නෑ හැමෝම කතා කරන ත්‍රී විල් බෝට්ටුවේ ඡායාරූප කිහිපයකි මේ.....

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News