Citizen.lk
 

මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඔයා හොඳ උදාහරණයක් - සමිතා හැඬවූ දුව කාවින්ද්‍යා ගේ Birthday සප්‍රයිස් එක - Video

මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඔයා හොඳ උදාහරණයක් -  සමිතා හැඬවූ දුව කාවින්ද්‍යා ගේ Birthday සප්‍රයිස් එක - Video  | samitha mudunkotuwa birthday surprise kavindya adikari
Wed 10 January 2018 9:58 am
12,349 views

සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායිකාවක්, සමිතා ගේ 45 වන උපන්දිනය පසුගිය ජනවාරී 9  වන දිනට යේදී තිබුනා, අවුරුදු 45 ක් වුනත් සමිතා කියන්නේ තාමත් තරුණ ස්වරූපයක් තිබෙන ගායිකාවක්, සමිතාගේ 45 වන උපන්දිනයට කලා කරුවන් රැසක් සුභ පැතුම් එක් කර තිබුන අතර උපන්දිනය දවසේ සමිතා - අතුල ගේ එකම දියණිය කාවින්ද්‍යා අධිකාරී අමුතුම සප්‍රියස් එකක් කරලා තිබුනා, කාවින්ද්‍යා දුන්න සප්‍රයිස් එකෙන් සමිතාගේ ඉතාම සංවේදී වුනා, සමිතාගේ ඇස් වල කඳුලු පිරවූ කාවින්ද්‍යාගේ  සප්‍රයිස්  වීඩියෝවයි මේ..... 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News