Citizen.lk
 

කලා ලොවේ තරු රැසක් එකම රැයක පෑයූ කාවිංග - සනායා විවාහයේ සොදුරු තැන් - Photos

කලා ලොවේ තරු රැසක් එකම රැයක පෑයූ කාවිංග - සනායා  විවාහයේ සොදුරු තැන් - Photos   | kavinga- sanaya wedding photos
Tue 09 January 2018 9:33 am
7,221 views

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග ඊයේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළා. ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවීම විශේෂත්වයක්

පල්ලියේ චාරිත්‍ර වලින් අනතුරුව රාත්‍රී විවාහ උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලේදීය. කලා ලොවේ තරු රැසක් ඔහුගේ විවාහට සහභාගී වී සිටියා, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණිමද දැක ගත හැකි වුනා , කාවින්ග සනායා විවාහයේ සොඳුරු තැන කිහිපයකි මේ...

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News