Citizen.lk
Citizen News Line
 

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍යවරියක් සමගින් යුගදිවියට - Photos

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍යවරියක්  සමගින් යුගදිවියට - Photos  | kavinga perera wedding
Mon 08 January 2018 4:56 pm
19,157 views

කාවිංග පෙරේරා  කියන්නේ රංගන ක්ෂේත්‍රයේ පමණක් නොව නිවේදන ක්ෂේත්‍රයේ ද නමක් දිනාගත් ජනප්‍රිය තරුවක්. තරුණියන්ගේ ආකර්ෂණය නොමදව දිනාගත් ඔහු තනිකඩ දිවියට සමු දී අද යුග දිවියට එළඹුනා. ඔහුගේ විවාහ උත්සවය අද කොළඹ  සුපිරි හෝටයලක පැවත්වෙනවා. කාංවිග අතිනත ගෙන තිබෙන්නේ සනායා  නැමති වෛද්‍යවරියක් සමග බව ආරංචි මාර්ග සඳහන් කරනවා  කාවිංග සනායා විවාහයේ ඡායාරූප කිහිපයකි මේ....

Latest News

You may also like

Latest Videos