Citizen.lk
 

දිය නෑමට අවසර විනාඩි 2 යි - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැනවූ ජල තහණම

දිය නෑමට අවසර විනාඩි 2 යි - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැනවූ ජල තහණම  | Short showers for India s cricket team in South Africa
Sun 07 January 2018 9:19 am
3,415 views

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ නගර බලධාරීන්ගේ ජල තහණමට මුහුණ දී සිටිති. මේ දිනවල කේප්ටවුන්හි පවතින උග්‍ර ජල හිඟය නිසා විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරයි.

විනාඩි දෙකකට අධික කාලයක් ජල ස්නානය කිරීමෙන් වළකින ලෙස කේප්ටවුන්හි ජනතාවට පනවා ඇති දැඩි තහංචිය ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙයි.
ජනවාරි පස්වෙනිදා කේප්ටවුන් කරා ලඟා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටත් එම නියෝගය දැනුම් දෙනු ලැබ ඇත.මේ දිනවල කේප්ටවුන්හි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27C ක් පමණ වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News