Citizen.lk
 

කට කතා සියල්ලට රොෂාන් පිළිතුරු දෙයි, සැවොම බලා සිටි රිද්මා - රොෂාන් විවාහය - Photos

කට කතා සියල්ලට රොෂාන්  පිළිතුරු දෙයි, සැවොම බලා සිටි රිද්මා - රොෂාන් විවාහය - Photos   | roshan pilapitiya wedding photo
Wed 03 January 2018 11:38 am
9,338 views

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගිය දිනක රිද්මා සුබසිංහ සමඟින් විවාහ ගිවිස ගත්තා. රොෂාන් - රිද්මා සමඟින් විවාහ වීම ගැන හැමෝටම ගැටළුවක් වුනේ විවාහය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීම නිසයි. රොෂාන් විවාහ ගිවිස ගැනීමත් සමඟ රෝෂාන් ගේ හිටපු පෙම්වතියගෙන් රෝෂන් ඇයට වංචා කළ බවට චෝදනා රැසක් එල්ල වුනා. ඒ පිළිබඳව පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යජාල වල නිතර කතා බහට ලක් වුනා.

අවසානයේ සියල්ලට පිළිතුරු ලබා දෙමින් රොෂාන් බිරිඳ රිද්මා සමඟින් මංගල ඡායරූප පෙළක් සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබුනා, රෝෂාන් - රිද්මා විවාහයේ ඡායාරූප කිහිපයකි මේ..

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News