Citizen.lk
 

දවසක් යන්න කලින් Trending එක වුන ලංකාවේ ලස්සනම මියුසික් විඩීයෝ එක අභිෂේකාගේ නිස්සාර ගීතයේ තිරය පිටුපස කතාව - Photos

දවසක් යන්න කලින් Trending එක වුන ලංකාවේ ලස්සනම මියුසික් විඩීයෝ එක  අභිෂේකාගේ නිස්සාර ගීතයේ තිරය පිටුපස කතාව -  Photos  | Abhisheka Wimalaweera nissara behind
Sat 23 December 2017 8:13 am
2,345 views

මියුසික් වීඩියෝ කියන එක දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වේලා සල්ලි තියන ඕනෑම කෙනෙක් මියුක් විඩීයෝ එකක් කරලා ගායකයෙක් වෙන්න උත්සහ දරනවා, සමහර සිංන්දු වල කිසිම හරයක් කිසිම රසයක් නෑ, නමුත් ඒවා You tube Trending 01 ඒකට හේතුව තමයි ඒවා ජනප්‍රිය කරන්න නිරුවත යොදා ගැනීම, ලංකාවේ you tube trending ලිස්ට් එකේ තියන දේවල් දැක්කාම ලංකාවේ ප්‍රේක්ෂකයන් ගැන කළ කිරීමක් ඇති වෙනවා, නිරුවත යොදාගෙන Trending 01 ගෙන්න උත්සහ දරන සමයක අභිෂේකා විමලවීරගේ නිස්සාර ගීතය  Trending  01 වෙලා තියෙනවා..

නිස්සාර ගීතය සඳහා කිසිදු නිරුවත් දර්ශනයක් යොදාගෙන නොමැති අතර ගීතය ආදරය තේමා කරගෙන ආදරයේ සැබෑ අරුත ගැන අපට පැහැදිලි කරනවා ,අභිෂේකාගේ නිස්සාර ගීතයේ පද මලාව ඉතාම හරවත් වූ පදමාලවක් එය ඇය විසින්ම රචනය කිරීම තවත් විශේෂත්වයක්, නිස්සාර ගීතයේ වීඩීයෝ දර්ශනය නිර්මාණය කිරීම චමිල් පතිරණ විසින් සිදු කර තිබෙන අතර, දවසින් trending numner 01 වුන අභිෂේකාගේ නිස්සාර ගීතය හැඳුන හැටියි මේ......

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News