Citizen.lk
OPPO
 

Android දුරකථන හිමියන්ට සතුටුදායක පුවතක්

Android දුරකථන හිමියන්ට සතුටුදායක පුවතක් | Prisma is now available to everyone on Android
Mon 25 July 2016 2:01 am
7,986 views
පසුගිය දින කිහිපයේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝ පුරා බොහෝ දෙනාගේ මුව අග රැඳුන වචනය වුණේ Prisma. විවිධ අයුරින් ඡායාරූප නිර්මාණය කරගත හැකි මෙම app එක ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වුණා. කෙසේ වෙතත් මෙතෙක් මෙම app එක ක්‍රියා කළේ ඇපල් දුරකථන වල පමණයි. නමුත් ඊයේ (24) සිට මෙම app එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටත් ලබා දී තිබෙනවා. දැන් ඔබට Google Play හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට මෙය download කරගත හැකියි.
Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x