Citizen.lk
Citizen News Line
 

මේක බලලද Apple ගත්තේ - Apple ගන්න කලින් මේක බලන්න

මේක බලලද Apple ගත්තේ - Apple ගන්න කලින් මේක බලන්න | unregistered apple phone
Thu 21 December 2017 5:38 pm
729 views

 


වෙළඳපළේ පවතින බොහෝමයක් Apple දුරකථන ව්‍යාජ ඒවා කිව්වොත් ඔබ පිළිගන්නව ද? මේ වන විට ඔබ ළඟ තියන Apple දුරකථනයත් ව්‍යාජ එකක් වෙන්නට පුළුවන්.

ඔව් ඒක එහෙමද නැද්ද කියලා අපිටම බලා ගන්න පුළුවන්නම් ඒක කොච්චර හොඳද!

අපි විශාල මුදලක් වැය කර මිලදී ගන්න Apple ජංගම දුරකථනය මෙරට ලියාපදිංචි නිර්ව්‍යාජ එකක් කියලා සහතිකයක් දෙන්න පුළුවන් එකම ආයතනය තමයි විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව (TRC). අපිට Apple දුරකථනයක් කොහෙන් ලැබුනත් කොයි වෙලාව් ලැබුනත් ඒ අදාල දුරකතනයට TRC එකෙන් නිකුත් කරන සහතිකය එවෙළේම SMS එකක් මගින් ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා.

Latest News

You may also like

Latest Videos