Citizen.lk
 

රෝස මල් පොකුරක් තිළිණ කරමින් සංඛ බිරිඳගේ උපන්දිනය සැමරූ අයුරු - Photos

රෝස මල් පොකුරක් තිළිණ කරමින් සංඛ බිරිඳගේ උපන්දිනය සැමරූ අයුරු - Photos | Sanka Dineth Wife Birthday
Wed 20 December 2017 10:49 am
3,325 views

නව පරපුරේ කොයි තවුරුත් දන්නා හඳුනන ජනප්‍රිය ගායකයෙක් වුණු සංඛ දිනෙත් ඔහුගේ බිරිඳගේ උපන්දිනය ඊයේා (19) සමරලා තිබුණා.

සංඛගේ ආදරණීය බිරිඳ ටීනා ප්‍රනාන්දුගේ උපන්දිනය වෙනුවෙන් සංඛ පුංචි සාදයක් පවත්වලා තිබුණා.මේ සාදයට සංඛගේ පවුලේ ළඟම හිතුවතුන් කිහිප දෙනෙකුත් සහභාගී වෙලා තිබුණා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News